Sri Lanka Association In Sweden

2021 Lucia Nite Organizing II

Carol and Lucia final rehearsal

On Saturday the 4th December, the church with sound setups will be available by 13:00.

Contact

Ranjith Ratnapala : 0707839178
Credian Fernando : 0739084611

Adult / Children - Solo Singers / Instrumental players

You are welcome to have a rehearsal between 13:00 – 14:30.

Children - Lucia and Group carols

All children are requested to be at church sharp 14:30 for the final rehearsal. All instructions will be given during this final rehearsal. Therefore it is very important to be there on time.

Adults - Final rehearsal - carols

All members of the choir are requested to be at church sharp 14:00. 

Adult Carols

  • ලෝකෙට දෙන්න බෙදා : Link
  • කලකට පෙර ඒ :  Link
  • බෙත්ලෙහෙම් පුරේ : Link

Lyrics

බෙත්ලෙහෙම් පුරේ 

බෙත්ලෙහෙම් පුරේ – දිලිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිලින්දා ජේසූ බිලින්දා

  • Music –

ලෙලෙන කැන් දිදී – අමුතු තරුවකී … //
අඳුර මැදින් එලිය මවයි
ජේසූ බිලින්දා – ජේසූ බිලින්දා

නිරිඳුන් තිදෙනා – තරුවෙන් දිලෙනා …//
මඟ අහගෙන යති දැක්මට
ජේසූ බිලින්දා – ජේසූ බිලින්දා

  • Music –

සත වෙත කරුණා – පිනි දිය ගලනා … //
මුදු උල්පත පා….දා…. දුනි
ජේසූ බිලින්දා – ජේසූ බිලින්දා

බෙත්ලෙහෙම් පුරේ – දිලිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිලින්දා – සාමේ රජින්දා
ජේසු බිලින්දා – සාමේ රජින්දා

කලකට පෙර  බෙත්ලෙහේමේ  

කලකට පෙර ඒ බෙත්ලෙහේමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලෝවට බිහි වුනේ
පුංචි ගව මඩුවේ … //

  • Music –

උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණ්සුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඩේරු මේ බව දැනගෙන ගවලේන වෙත යන්නේ

  • Music –

වට පිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසතී
රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී
මරිය තුමීගේ පෙම්බර මුහුණේ එලියක් දිස්වූයේ
ජුසේ තුමා කිසි දාසක් නෑ දෙවි අනකට පිටු පෑවේ

  • Music –

මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවස් වරුන් බොහෝ කලකට පෙර කී දේ ඉන් ඉටු වූවා …//

කලකට පෙර ඒ බෙත්ලෙහේමේ …//

ලෝකෙට දෙන්න මෙදා 

ලෝකෙට දෙන්න මෙදා – සාමේ දානේ බෙදා
ලෝකෙට දෙන්න මෙදා – සාමේ දානේ බෙදා

  • Music –

සමීදේ තැන තැන ලෝකේ පුරා
සමාදානේ සිත ඔබේ පතුරා
යන්නට මා ඔබේ අතේ දරා
ගනු මැන අවියක් ලෙස තෝරා

  • Music –

ලෝකෙට දෙන්න මෙදා …

 

අනුන්ව සනසනු පිනිස මගක්
සොයනට මා ගැන නොසිත වගක්
ගුරු දෙවිදේ මට දෙන්න ඇසක්
දකිනට අනුන්ගේ දුක දහසක්

  • Music –

ලෝකෙට දෙන්න මෙදා …

හැම අය හට දෙන ලෙසට බෙදා
අපිටද ලැබේය එදින් එදා
එපා ඉන්න මේ ලෝකේ බදා
ලබනට නම් ජීවිතේ සදා

ලෝකෙට දෙන්න මෙදා …

රෑ තරු බබළනවා 

රෑ තරු බබළනවා ….
මල් පිපිලා වාගේ
එලියෙන් නැහැවෙනවා ….
මල් වැහිලා වාගේ

රැව් පිළි රැව් දෙනවා
ගීත නාද වාගේ ….//
බිලිදෙකු හිනැහෙනවා
මුහුදක රැළි වාගේ

සීත සුළං එනවා ….
උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා ….
පැණි බඹරැන් වාගේ

රැව් පිළි රැව් ….

බිළිදෙකු හිනැහෙනවා ….
පොපියන කුසුම් වාගේ
තුරුලට පෙරලෙනවා ….
හිම මත හිම වාගේ

රැව් පිළි රැව් ….

ආ ආ ආ ආ ….

Leave a Comment